Home Local News Room : සිංගර් ආයතනට පැන වෙඩි තියයි.. මැනේජර් මිය යයි..

News Room : සිංගර් ආයතනට පැන වෙඩි තියයි.. මැනේජර් මිය යයි..

0
0

 

අද පෙරයරුවේ අම්බලන්ගොඩ ගාලු පාරේ සිංගර් ප්‍රදර්ශනාගාරයේ වෙඩි තැබීමක් සිදුව ඇත.

ඉන් එහි කළමණාකරු ජීවිතක්ෂයට පත්වූ නව පොලීසිය පවසයි.       

ආයතනයේ සේවයට ඔහු පැමිණ සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් වෙඩි තබා පලා ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here