Home Local News Room : මන්ත‍්‍රී හා ගැටුමක් වූ කොස්තාපල්ට ඇප…

News Room : මන්ත‍්‍රී හා ගැටුමක් වූ කොස්තාපල්ට ඇප…

0
0

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ ආරවුලට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාට අධිකරණය විසින් ඇප මත නිදහස් කර ඇත.

ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඔහු නිදහස් කර ඇත්තේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇපයක් මතයි.

ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇඹිලිපිටිය පොලිසිය විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here