තමන්ට ලැබීමට නියමිතව තිබූ සම්මානයක් අසාධාරණ ලෙස අහිමි කිරීම සම්බන්ධයෙන් ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සිසුවියන් විරෝධය පළ කලාය.
ඒ දෙමව්පියන් සහ සිසුන් ගුරුවරුන් ඉදිරියේ පැවති සම්මාන ප්‍රධාන උත්සවයකදීය.
වේදිකාවට පැමිණ මයික්‍රෆෝනයෙන් ඇමතමින් ඇය තමන් සිය පාසල වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ ගෙන දුන් ජයග්‍රහණ සිහිපත් කරමින් දැඩි අදහස් පල කිරීමක් සිදු කලාය.