කුරුණෑගල ගැට්ටුවාන මහින්ද විද්‍යාලය ඉදිරිපිට බස් නැවතුම්පල ඉදි කිරීම සදහා මුල් ගල් තැබීමේ උත්සවය එම ස්ථානයේදී පැවැත්වී ඇත.
ඒ සදහා කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ආනන්ද සහබන්දු මහතා,නියෝජ්‍ය නගරාධිපති අෂාර්දීන් මොයිනුදීන් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.









