Home Local News Room : ප‍්‍රබල ඇමති පුතු රාත‍්‍රියේ ලෙඩවී රෝහලට ගෙනයයි.. රෝහලේ බෙහෙත්...

News Room : ප‍්‍රබල ඇමති පුතු රාත‍්‍රියේ ලෙඩවී රෝහලට ගෙනයයි.. රෝහලේ බෙහෙත් නැතිව ෆාමසියෙන් ගෙනේ..

1
0

 

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ දරුවෙකුට රාත්‍රී කාලයේ ඇතිවූ ස්වසන රෝගයක් මත කොළඹ රජයේ රෝහලකට ගෙන ගොස් තිබේ.

නමුත් එම රොහලේ අදාල රෝගයට ලබා දෙන සරල ඖෂධය තිබී නැත.

ඒ හේතුවෙන් අමාත්‍යවරයා බෙහෙත් පිටතින් ගෙන්වා දරුවාට ලබා දී ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here