Home Local News Room : මාලිමා මන්ත‍්‍රී නෑනාගේ ඉඩමේ ගංජා වැවූ සැකකරුට තුන්දාහක් ඇප..

News Room : මාලිමා මන්ත‍්‍රී නෑනාගේ ඉඩමේ ගංජා වැවූ සැකකරුට තුන්දාහක් ඇප..

0
0

 

ජාතික ජන බලවේගී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතාගේ බිරිඳගේ නැගණියට අයත් ඉඩමක ගංජා වගා කළේ යැයි පෙරේදා දිනයේ පොලිසිය විසින් තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.

සූරියකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් තුන්දහසක ඇපයක් මත මුදා හැර තිබේ.

ඊයේ දිනයේදී පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබින.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here