Home Local News Room : නුවරඑළියට මහ වැහි… Local News Room : නුවරඑළියට මහ වැහි… December 18, 2025 Modified date: December 18, 2025 0 0 FacebookTwitterLinkedinWhatsAppViber දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් කදපොල ප්රදේශයට (17) දින අධික වර්ෂාපතනයක් පතිත විය. එසේ පතිත වූ වර්ෂාවෙන් කදපොල ප්රදේශයට කිසිදු බලපෑමක් නොවන බවයි කදපොල පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ. රංජිත් රාජපක්ෂ Join @LankaNewsRoom on Telegram