Home Local News Room : නාමල් මුලින් කිවුවම හිනා වුනත් අන්තිමේ ඒ දේම කරයි..

News Room : නාමල් මුලින් කිවුවම හිනා වුනත් අන්තිමේ ඒ දේම කරයි..

3
0

 

අග්‍රාමාත්‍ය  හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කදවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ.ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නඅල් රාජපක්ෂ මහතා පවසයි.

තමා පසුගිය දිනවල ආපදා ලක්වූ ප්‍රදේශ වලට ගිය බවත් එහිදී  විපතට පත්ජනතාව මුණ ගැසුණු බවත් ඔවුනට කඩිනම් සහන අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ  කථානායක වරයා විසින් 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවමින්  විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.ඒ අග්‍රාමාත්‍ය හරිනි ජයසූරියගේ ඉල්ලීමකට අනුවය.

මීට ප්‍රථම පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට නාමල් රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගෙන් සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here