ෆේස්බුක් ඔස්සේ බැණ වදින්නේ කොන්දක් නැති අය බව ප‍්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
එනිසා එම චෝදනා ගණන් ගත යුතු නැති බවද ඔහු කියා සිටියි.
බියවීමට ඇත්තේ වඩා ගුණයෙන් ඉහළ අයගේ විවේචන වලට බවද ඒ මහතා සඳහන් කරයි.
ගංවතුර ආපදාවෙන් විපතට පත් අයට සහනාධාර සැලසීමේ වැඩසටහනට එක්වීමෙන් අනතුරුව ඔහු මේ අදහස් පළ කළේය.
එසේ නොවන අය කරන විවේචන ගැන සතපහකට බිය විය යුතු නැති බවත් හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය