සුළි කුණාටුව සමග මෙරටට ඇති වූ හදිසි ආපදා තත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත.
ඊට අදාළ චෙක්පත දෙසැම්බර් අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය වෙත ලබා දී ඇත.
එම පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් එම අවස්ථාවට එක් විය.









