Home Local News Room : කලාවැවේ වාන් අරී.. අවධානයෙන් ඉන්නැයි ජනතාවට දන්වයි.. Local News Room : කලාවැවේ වාන් අරී.. අවධානයෙන් ඉන්නැයි ජනතාවට දන්වයි.. December 4, 2025 Modified date: December 4, 2025 1 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail අනුරාධපුර කලා වැවේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් විවෘත කර තිබේ. ජලාශයේ ජල මට්ටම ඉහළ යන බැවින් මෙම පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ හේතුවෙන් කලා වැව පහළ නිම්නයේ ජනතාව අවධානයෙන් සිටින ලෙස ද දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. Join @LankaNewsRoom on Telegram