Home Local News Room : CB සති දෙකක් වැලිකඩ කූඩුවට..

News Room : CB සති දෙකක් වැලිකඩ කූඩුවට..

2
0

 

හිටපු අමාත්‍ය සී.බී. රත්නායක ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කීරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ලන්නා ලද්දේ මුල්‍ය විශුද්ධිකරණ චෝදනාවලට අදාලව සිදු කරනු ලබන ලද විමර්ශනයක් අනුවයි.

ක්‍රීඩා අමාත්‍යාංශය, පුද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය හා පසු සම්පත් යන අමාත්‍යාංශ අමාත්‍යාංශ වල සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම පරීක්‍ෂණ සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here