Home Local News Room : නායයාමකින් උලපනේ විනාශයක්..

News Room : නායයාමකින් උලපනේ විනාශයක්..

1
0

 

නාවලපිටිය
මහනුවර ප්‍රධාන මාර්ගයේ උලපනේ ගඩොල්බෝක්කුව සිදු වු නායයෑමේ ගුවන් දර්ශණ සමාජ මාධ්‍ය
මගින් පල කර ඇත.

නාවලපිටිය
ගම්පොළ ප්‍රධාන මාර්ගයේ උලපනේ ගඩොල් බෝක්කු ආසලින් මාර්ගයට පස් කන්දක් වැටිමෙන්
එහි තිබු ලී මෝලක් සහ නිවාස කීපයක් පහළ දුම්රිය මාර්ගයට දක්වා නාය ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here