Home Local News Room : ගමක් පිටින් නාය ගිහින් 43ක් යටවේ…

News Room : ගමක් පිටින් නාය ගිහින් 43ක් යටවේ…

1
0

 

මහනුවර මාතලේ පාරේ අලවතුගොඩ පොලිස් වසමේ අංකුබර රඹුක්ඇළ ගම්මානයේ අතුරුදන් පිරිස 43ක් බවට දැනට ගණන් බලා ඇත.

මේ වන විට එම ස්ථානයෙන් මළ සිරුරු 08ක් හමුවී ඇත.

ඊයෙ අලුයම එම ගම්මානය නායයාමකට ලක්වූ අතර ගලවා ගැනීමේ කණ්ඩායම් එම ගම්මානවලට ලංවීමට අපහසු වුයේ ප‍්‍රවේශ මාර්ග ඇහිරී තිබීමෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here