Home Local News Room : අඹතලේ වේල්ල උතුරන්න ආසන්නයි.. දිවි බේරාගෙන ඉවත් වන්නැයි කඩුවෙලට...

News Room : අඹතලේ වේල්ල උතුරන්න ආසන්නයි.. දිවි බේරාගෙන ඉවත් වන්නැයි කඩුවෙලට දන්වයි..

1
0

 

කැළණි ගංගාවේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම සිදුවන බැවින් අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එබැවින් අඹතලේ ගංවතුර පාලන වේල්ල සහ කඩුවෙල ප්‍රධාන මාර්ගය අතර පහත් බිම් වල ජීවත් වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here