Home Local News Room : අපදාව ගොඩ දමන්න ඇමති හදුන් ගුවනින් මඩකලපුවට..

News Room : අපදාව ගොඩ දමන්න ඇමති හදුන් ගුවනින් මඩකලපුවට..

0
0

 

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන් වෙති මහතා ගුවන් මගින් මඩකලපුව ප්‍රදේශයට ගොස් තිබේ.

ඒ අයහපත් කාලගුණ තත්ත්වයෙන් ආපදාවට පත් වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි.

ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය මත ගොඩබිම් මාර්ග රැසක් ගමනාගමනය නොහැකි මට්ටමට පත්වී ඇති අතර තවමත් බොහෝ මාර්ග හරහා ජල ගැලීම් සිදුවෙමින්  තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here