Home Local News Room : තවත් මාලිමා සභාවක අයවැයක් පරදී…

News Room : තවත් මාලිමා සභාවක අයවැයක් පරදී…

1
0

 

අද පැවැති බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්විය.

යෝජනාවට පක්ෂව ජාතික ජන බලවේගය සභාපතිවරයා ඇතුළු ඡන්ද 8 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 11 ලැබුණි.

විපක්ෂව ඡන්දය දුන්නේ සමගි ජන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සර්ව ජන බලය පක්ෂය පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here