Home Local News Room : කදුරටට මහ වැසි වසී.. ගම්මාන යටවේ..

News Room : කදුරටට මහ වැසි වසී.. ගම්මාන යටවේ..

0
0

 

බගවන්තලාව
මහඑළිය රක්ෂිතයට (20) දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයට ප්‍රධාන
වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම්
රැසක් ජලයෙන් යට වි ඇති අතර, බගවන්තලාව
 
පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වත්ත ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක්
කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා ඇති වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here