Home Local News Room : තවත් මාලිමා සභාවක අයවැයක් පරදී.. Local News Room : තවත් මාලිමා සභාවක අයවැයක් පරදී.. November 20, 2025 Modified date: November 20, 2025 0 0 FacebookTwitterLinkedinWhatsAppViber ජාතික ජන බලවේගයට විසිල් බලය දරන යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 වසර සදහා වූ අයවැය පරාජයට පත්ව තිබේ. අදාල ඡුන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 13ක් ද විපක්ෂව ඡන්ද 17ක් ද ප්‍රකාශ විය. ඒ අනුව අවයැය වැඩි ඡන්ද 04 කින් අයවැය පරාජයට පත් ව ඇත. Join @LankaNewsRoom on Telegram