Home Local News Room : වෙළදසැළක් ගිනි ගනී…

News Room : වෙළදසැළක් ගිනි ගනී…

0
0

 

නුවරඑලිය
නගරයේ ආහාර ද්‍රව්‍ය වෙළදසැළක (12) දින හටගත් ගින්නක් පැතිර යෑම පාලනය කල බව නුවරඑලිය
පොලිසිය පැවසීය.

එම වෙළදසැළ තුල පෑස්සුම් කටයුත්තක් සිදු කර ඇති අතර, එහි ඇති වූ ගිනි
පුපුරක් වෙළදසැලේ අලෙවි කිරිමට තිබූ රතිඤ්ඤා වලට වැටී ගින්න හට ගෙන ඇති බවයි ගින්න
පිලිබද පරික්ෂන පවත්වන නුවරඑලිය පොලිසිය සැක කරන්නේ.

ගින්නෙන්
කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර
නොමැත.

රංජිත් රාජපක්ෂ               

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here