අබලන් වූ වාහනවලින් ගොස් සංවර්ධන ඉලක්ක කරා යන්න නොහැකි බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
එනිසා අලුත් වාහන රාජ්‍ය සේවයට අවශ්‍ය කරන බවද ඒ මහතා පැවසුවේය.
තම අමාත්‍යාශයේ ලේකම්වරයාද මෑතකදී රාජකාරී ගමනක් යද්දී වාහනය අතරමග ආපදාවට ලක් වූ බවත් ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී ඔහු මෙම අදහස් පළ කළේය.