Home Local News Room : කොටහේනේ වෙඩි තියයි… Local News Room : කොටහේනේ වෙඩි තියයි… November 7, 2025 Modified date: November 7, 2025 0 0 FacebookTwitterLinkedinWhatsAppViber කොටහේන ප්රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත. කොටහේන 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය කියයි. පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි. Join @LankaNewsRoom on Telegram