Home Uncategorized යොමේෂ් ගේ අයියා නුරාජ් පොලිස් ආරක්ෂාව සමග මත් ද්‍රව්‍ය විකුණා මාතර අපරාධ...

යොමේෂ් ගේ අයියා නුරාජ් පොලිස් ආරක්ෂාව සමග මත් ද්‍රව්‍ය විකුණා මාතර අපරාධ කොට්ඨාශයට මාට්ටු

2
0

මාතර ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය අලෙවි කල පුද්ගලයෙකු පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන ඇති.බව වාර්තාවේ. ඒ පිලිබදව සමාජ ජාලා තුල පලනූ සටහනක් පහතින්..

ඔන්න හොද හොද සෙල්ලම් එළිවෙන යමෙට කියන්නේ මෙන්න මේකයි

අනික හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලියෙනේ

මේ යොමේෂ්ගේ පවුලේ අය ලංකාවේ සුප්‍රසිද්ධ Youtube මාධ්‍යයකට ඇවිත් හරි අහිංසකයෝ වගේ රගපාන හැටි අපි දැක්කා මමත් ඒ කථා අහනකොට හිතුවේ මේ මිනිස්සු පට්ට අහිංසකනේ පවුනේ කියලා. බලාගෙන යනකොට ඔන්න දැන් හොදම හරිය එලියට ඇවිල්ලා

ගේ ඇතුලේ කුඩු ගෑම් 3 එක්ක නිවසේදී අල්ලනවා මාතර MCD එකෙන්

කල්පනා කරලා බලන්න ඉතින් ලංකාවේ අහිංසක බදු ගෙවන ජනතාවට කොකා පෙන්නලා ඒ අහිංසක ජනතාවගේ බදු සල්ලි වලින් නඩත්තු වෙන පොලිසියේ ආරක්ෂාව නිවසට අරගෙන ගේ ඇතුලේ කුඩු තිත් පොළක් කරගෙන ගිහින් තියෙන්නේ

දවල් මිගෙල් රෑ දනියෙල් වැඩ කරන යොමේෂ්ගේ පවුලේ කුඩු ජාවාරම ගැන ජනතාව අවධිවෙන්න ඕනි

අපේ ජනාධිපතිතුමා කුඩු ජාවාරමට වැට බදින මේ මොහොතේ මේ වගේ ජාවාරම් කාරයන්ට ඉඩක් දෙන්නම හොද නැහැ

මොකද වෙන්නේ කියලා අපි අවධියෙන් බලාගෙන ඉමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here