12
පානදුර අධ්‍යාපන කොට්ඨාස ක්‍රීඩා උලෙළේ බාලිකා එල්ලේ ශූරතාව දිනා ගැනීමට වාද්දුව මධ්‍ය මහ විදුහල් ක්‍රීඩිකාවෝ සමත් වූහ.
වාද්දුව මධ්‍ය මහ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති තරගාවලියේ අවසන් තරගයේදී පානදුර ශ්‍රී සුමංගල බාලිකා මහ විදුහල් පිල පරාජය කිරීමට වාද්දුව මැදි විදුහල් පිල සමත් විය.