Home Sport News Room : සාන්ත සිල්වෙ­ස්තර-විද්‍යාර්ථ සුර­ත­ලුන්ගේ සංග්‍රා­මය අද-හෙට

News Room : සාන්ත සිල්වෙ­ස්තර-විද්‍යාර්ථ සුර­ත­ලුන්ගේ සංග්‍රා­මය අද-හෙට

0
0

සාන්ත සිල්වෙ­ස්තර සංචි­තය: ඉදිරි පෙළ (වමේ සිට) – චමෝද් දිසා­නා­යක (සහාය පුහු­ණු­කරු), නිමේෂ ද සිල්වා, හේමන්ත රණ­සිංහ (සහ­කාර විදු­හ­ල්පති සහ ක්‍රීඩා පරි­පා­ලක), යෝෂිත ඉසු­රංග (නායක), ආර්.ඒ.ඒ.ආර්. රණ­සිංහ (විදු­හ­ල්පති), චන්දුප වඩුගේ (උප නායක), ලෙනින් ජය­සිංහ (ක්‍රිකට් භාර ආචාර්ය), චන්දි­මාල් විජේ­රත්න, නිමේෂ මෙන්ඩිස් (ප්‍රධාන පුහු­ණු­කරු), පසු පෙළ – පියු­මක කරු­ණා­රත්න, ප්‍රභා­ග­රන් ඉශාන්, චාමික බස්නා­යක, ඔසද දෙනු­වන්, ඉශික ප්‍රමෝද් , විදු­සර ගනේ­ගොඩ, අමිත් කුමාර, වගීශ හංසල, මතීෂ පන්සිළු,කසුන් මදු­රංග,මේනාත් නෙත්සුක,ඉමල්ක රණ­සිංහ,ආදිත්‍ය රණ­මු­කගේ, නිතිල් හේරත්,ගගන ලංකේ­ෂ්වර, සකුණ ද සිල්වා.

විද්‍යාර්ථ සංචි­තය: ඉදිරි පෙළ (වමේ සිට) – චමල්ක බණ්ඩාර (නායක), නිශාන්ත ජය­ව­ර්ධන (සහාය පුහු­ණු­කරු), සංජීව බණ්ඩාර (ක්‍රිකට් භාර ආචාර්ය), ඩී.එම්. සේනා­රත්න (නියෝජ්‍ය විදු­හ­ල්පති), එම්.ආර්.පී. මායා­දුන්නේ (විදු­හ­ල්පති), සුමිත් දිසා­නා­යක (ක්‍රීඩා පරි­පා­ලක), චම්පික සිරි­ව­ර්ධන (ප්‍රධාන පුහු­ණු­කරු), දනූප කොඩි­කාර (සහාය පුහු­ණු­කරු), මැද පෙළ – ඕෂධ ජය­රත්න, කාවින්ද සම­ර­සිංහ, පුබුදු තාරක, කවිදු හෙට්ටි­ආ­රච්චි, අක­ලංක දිනු­ජය, යස්මිත දිසා­නා­යක, ෂෙවාන් කැනි­ශස්, මෙව්ල් ගනේ­ගොඩ, ඉශාන් දොඩ­න්ගොල්ල, විසල් විද්‍යා­රත්න, චෙනුල් ජය­වි­ක්‍රම, පමු­දිත සම­ර­කෝන්, පේෂල සෙනෙ­වි­රත්න, පසු පෙළ – තෙහස් රත්නා­යක, අනු­හස් රණ­වීර, උශාන් රත්නා­යක, විශ්ව­ජිත් බණ්ඩාර, මනුත් මින්දිය, ළකිදු කොඩි­කාර.

මහ­නු­වර සාන්ත සිල්වෙ­ස්තර විද්‍යා­ලය සහ මහ­නු­වර විද්‍යාර්ථ විද්‍යා­ලය අතර 65 වැනි ‘සුර­ත­ලුන්ගේ සංග්‍රා­මය’ වාර්ෂික මහා ක්‍රිකට් තර­ගය අද (9) සහ හෙට (10) පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ. 1958 වසරේ ආරම්භ කොට ඇති මේ තර­ගය 16ක් වරක් ජය­ග­නි­මින් ඉති­හා­සයේ වැඩි ජය­ග්‍ර­හණ සංඛ්‍යා­වක් හිමි­කර ගැනී­මට සාන්ත සිල්වෙ­ස්තර විදු­හල සමත්ව සිටියි. මහ­නු­වර සාන්ත සිල්වෙ­ස්තර විද්‍යා­ලය පසු­ගිය 2024 වස­රේදී අව­සන් වරට අකිල වික්‍ර­ම­සිං­හගේ නාය­ක­ත්වය යටතේ ජය වාර්තා කළේය. විද්‍යාර්ථ විදු­හල මේ දක්වා තරග 3ක් පම­ණක් ජය­ගෙන ඇති අතර, අව­සන් වරට 1967 වස­රේදී සුනිල් මුණ­සිං­හගේ නාය­ක­ත්වය යටතේ 1967 වස­රේදී ජය ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here