Home Politics News Room : පළමු නිල ඡන්ද ප්රතිඵලය නිකුත් කරයි – තංගල්ල නගර... Politics News Room : පළමු නිල ඡන්ද ප්රතිඵලය නිකුත් කරයි – තංගල්ල නගර සභාව May 6, 2025 Modified date: May 6, 2025 0 0 FacebookTwitterLinkedinWhatsAppViber 27 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ. එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්රතිඵලයයි. ජාතික ජන බලවේගය – 2260සමගි ජන බලවේගය – 1397ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 795 Join @LankaNewsRoom on Telegram