Home World News Room : ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට විදෙස් ඇමැතිගෙන් අවසන් ගෞරව

News Room : ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට විදෙස් ඇමැතිගෙන් අවසන් ගෞරව

0
0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජිතයා ලෙස වතිකානුව බලා ගිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පෙරේදා (26) දින වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැඳුරේ තැන්පත් කොට තිබූ උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here