Home Sport News Room : ලංකා චෙස් ඇකඩමියෙන් සම්මාන ප්‍රදානයක්

News Room : ලංකා චෙස් ඇකඩමියෙන් සම්මාන ප්‍රදානයක්

0
0

ලංකා චෙස් ඇකඩමි ජාත්‍යන්තර ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවති අතර, එහිදී චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්සියයකට අධික පිරිසකට පදක්කම්, කුසලාන සහ සහතිකපත් පිරිනැමිණි. මේ ලංකා චෙස් ඇකඩමිය මඟින් ශ්‍රී ලාංකීය දූදරුවන්ට නවක, මධ්‍යම සහ උසස් වශයෙන් අංශ තුනෙන්ම විෂය නිර්දේශයකට අනුව ප්‍රායෝගිකව සහ මාර්ගගත ක්‍රමය (Zoom) ඔස්සේ නිවැරැදිව චෙස් ක්‍රීඩාව ඉගෙන ගැනීමේ හැකියාව ඇත. මේ සම්මාන ප්‍රදානොත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රංශයේ හිටපු ශ්‍රී ලාංකේය තානාපතිනියක්වූ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ ප්‍රථම කාන්තා සභාපතිනිය මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය එක් වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here