Home World News Room : යුරෝපීය සංගමයෙන් Apple සහ Meta සමාගම්වලට දඩයක්

News Room : යුරෝපීය සංගමයෙන් Apple සහ Meta සමාගම්වලට දඩයක්

0
0

යුරෝපා සංගමය විසින් ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දඩයක් පනවා තිබේ.

ඇපල් සමාගමට ඩොලර් මිලියන 570ක් (€500million = $570 million) සහ මෙටා සමාගමට ඩොලර් 228ක් ( €200 million = $228 million)) වශයෙනි.

ඒ එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන් වන්නේ මෙම දඩය පනවා ඇත්තේ වසරක පමණ කාලයක් කෙරුණු විමර්ශනයකින් පසුව බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here