Home Politics News Room : සුබසාධන රාජ්‍යයක් උදෙසා නිර්මාණය වූ අය-වැයක්

News Room : සුබසාධන රාජ්‍යයක් උදෙසා නිර්මාණය වූ අය-වැයක්

0
0

නව ආණ්ඩුව ඉදිරිපත් කළ අය-වැය නාමික සුබසාධන රාජ්‍යයක් උදෙසා නිර්මාණය කළ අය-වැයක් බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මහතා පැවැසීය. ඒ මහතා මේ බව කියා සිටියේ නව ආණ්ඩුව ඉදිරිපත් කළ අය-වැය සම්බන්ධ අදහස් දැක්වීමට දෙවන පරපුර මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේදී පසුගියදා (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“කිරි ගොවියන්ට අදාළව බදු ඉවත් කර තියෙනවා. ඒවා වඩාත් හොඳ දේවල් හැටියට අපි දකිනවා. වරායේ ස්ථාන කිහිපයක් වේයන්ගොඩ දක්වා ගෙන යන්න යෝජනා වෙලා තියෙනවා. උතුරේ පොල් ත්‍රිකෝණයක් වෙනුවෙන් මිලියන 500 වෙන් කර තියෙනවා. මේ තියෙන ආර්ථිකයත් එක්ක මීට වඩා මුදලක් ඒ සඳහා වෙන් වුණා නම් හොඳයි.”

තරුෂි අධිකාරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here