රාත්‍රී
කාලයේදී වීදි ලාම්පු නිවා
දැමීමට රජය ගෙන ඇති තීරණය
මාර්ග ආරක්ෂාව චේතාන්විතව
බිඳවැට්ටවීමක් සහ 'මිනීමැරීමට
ආධාර අනුබල දීමක්'
බඳු
ක්‍රියාවක් බව පවසමින් සමස්ත
ලංකා යතුරුපැදිකරුවන්ගේ
සංගමය දැඩි විරෝධය පළ කරයි.
පසුගිය
මාර්තු 30
වැනිදා
අත්‍යාවශ්‍ය සේවා...