Home Sport News Room : බන්දුල වර්ණ­පුර කුස­ලා­නය නාලන්දා වයි­කින්ස්ට

News Room : බන්දුල වර්ණ­පුර කුස­ලා­නය නාලන්දා වයි­කින්ස්ට

0
0

ආදි නාල­න්දීය ක්‍රිකට් ක්‍රීඩ­ක­යින්ගේ සංග­මය සංවි­ධාන කළ නාලන්දා ක්‍රිකට් ඇක­ඩ­මියේ ක්‍රීඩ­ක­යන් සඳහා වූ බන්දුල වර්ණ­පුර අනු­ස්ම­රණ ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා­ගැ­නී­මට නාලන්ද වයි­කින්ස් කණ්ඩා­යම සමත් විය. නාලන්ද විදු­හල් පිටියේ පැවති මේ තර­ගා­ව­ලි­යේදී අව­සන් තර­ගයේ වයි­කින්ස් පිල හමුවේ නාලන්ද ටයි­ටන්ස් කණ්ඩා­යම පරා­ජය විය.

නාලන්දා විදු­හල් ඇක­ඩ­මියේ සිට පළමු පෙළ දක්වා ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ගේ කණ්ඩා­යම් හැඟීම, විනය, ක්‍රීඩාවේ ජීව­ගු­ණය පවත්වා ගැනීම හරහා ජාතික මට්ටමේ දක්ෂතා සඳහා පරි­පූර්ණ ලෙස රැගෙන යෑමේ අර­මු­ණින් සංවි­ධාන කළ මේ තර­ගා­ව­ලි­යට නාලන්දා වයි­කින්ස්, නාලන්දා ටයි­ටන්ස්, නාලන්දා වෝරි­යර්ස් සහ නාලන්දා විසාඩ්ස් කණ්ඩා­යම් තරග වැදුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here