පුවත්
විකාශ සහ සමාජ මාධ්‍ය ජාලා
ඔස්සේ ප්‍රචාරය කරන ලද පුවතක්
සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ
අපහාසාත්මක බව කර්මාන්ත හා
ව්‍යවසායකත්ව සංවර්ධන
අමාත්‍යාංශය අවධාරණය කර
සිටියි.
"හඳුන්නෙත්තිගේ
සම්බන්ධීකරණ ලේකම් පන්නා
දැමූ හැටි -
සමූහයට
ආ සභාපතිටත් හූ සංග්‍රහයක්"
යන
ශීර්ෂය...