Home Sport News Room : සාන්ත ජෝසප් විදු­හල් සංව­ත්ස­ර­යේදී රග්බි නාය­ක­යාට වර්ණ පිරි­නැමේ

News Room : සාන්ත ජෝසප් විදු­හල් සංව­ත්ස­ර­යේදී රග්බි නාය­ක­යාට වර්ණ පිරි­නැමේ

1
0

කොළඹ සාන්ත ජෝසප් විදු­හලේ 125 වැනි සංව­ත්ස­රය හා වර්ණ ප්‍රදා­නය පසු­ගි­යදා එම විදු­හල් ශාලා­වේදී පැවැ­ත්විණි. එහිදී 2021 වසරේ එම විදු­හලේ පළ­මු­ පෙළ රග්බි කණ්ඩා­යමේ නාය­කයා ලෙසත්, 2021-2022 විදු­හලේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නාය­කයා ලෙසත් කට­යුතු කළ අෂේන් ප්‍රනාන්දු විදු­හ­ල්පති රංජිත් අන්ද්‍රාදි පිය­තුමා අතින් වර්ණ ලැබූ අයුරු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here