Home World News Room : දශක තුනකට පසු බංග්ලාදේශයට මහා ගංවතුරක්

News Room : දශක තුනකට පසු බංග්ලාදේශයට මහා ගංවතුරක්

0
0

– තිදෙනකු මරුට දෙදෙනකු අතුරුදන්
– මිලියන 3ක ජනතාව අවතැන් වෙයි

අධික වර්ෂාව හේතුවෙන් උද්ගත වූ ගංවතුර තත්ත්වයෙන් බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක අටක ලක්ෂ 30කට අධික ජනතාව අවතැන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙවැනි දරුණු ගංවතුරක් බංග්ලාදේශයට බලපා ඇත්තේ දශක තුනකට පසුව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන්වූ පිරිස ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යෑමට පොලිසිය සමඟ එක්ව එරට ආපදා කළමනාකරණ ඒකකය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here