Home World News Room : රුසියාවේ මොස්කව් අගනුවරට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්

News Room : රුසියාවේ මොස්කව් අගනුවරට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්

2
0

රුසියාවේ මොස්කව් අගනුවරට යුක්‍රේනය විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එල්ල කළ ඩ්‍රෝන 11ක් පමණ රුසියානු ප්‍රහාර හමුවේ විනාශ වී ඇත.

2022 පෙබරවාරි මාසයේදී දෙරට අතර ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව රුසියානු අගනුවරට එල්ල කළ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බව රුසියානු බලධාරීන් සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here