Home World News Room : පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ තැබූ අලුත්ම වාර්තාව

News Room : පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ තැබූ අලුත්ම වාර්තාව

1
0

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කළ ඔහුගේ YouTube නාලිකාව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙයි.

ඒ ඔහුගේ YouTube නාලිකාව ආරම්භ කර මිනිත්තු 90ක කාලයක් තුළ Subscribers සංඛ්‍යාව මිලියනයේ සීමාව පසු කර යාමට සමත් වීම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here