Home World News Room : ඉදිරි වසර කිහිපය අතිශය තීරණාත්මකයි – WHO කියයි

News Room : ඉදිරි වසර කිහිපය අතිශය තීරණාත්මකයි – WHO කියයි

2
0

වඳුරු උණ හෙවත් Mpox වෛරසය මේ වන විට සීඝ්‍ර ව්‍යාප්තියක පවතින අතර එක කොරෝනා වෛරසය ලෙස ලොවට දැඩි බලපෑමක් එල්ල කල හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපයේ අධ්‍යක්ෂක හාන්ස් ක්ලූගේ පවසයි.

ගෝලීය වශයෙන් Mpox වෛරසය පාලනය කිරීමට හා ව්‍යාප්තිය වැලැක්වීමට කඩිනම් පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

වර්තමානයේදී ලෝකය මෙම වෛරසය වෙත දක්වන ප්‍රතිචාරය අනූව මීළඟ වසර කිහිපය තීරණය වන බැවින් “අපිට එකට මුහුණ දීය හැකියි සහ අප එය කල යුතුයි” යන්න ඔහුගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here