26
ඌව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේදී 20න් පහළ බාලිකා නෙට්බෝල් ශූරතාව මොනරාගල සිරි පියරතන විද්‍යායතනය හිමි කර ගෙන තිබේ. මේ තරගාවලිය බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවති අතර, මොනරාගල දිස්ත්‍රික්කයට වසර පහළොවකට පසුව මෙවැනි ශූරතාවක් හිමිවීම කැපී පෙනේ. ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකරු ලෙස සිරි පියරතන විද්‍යායතනයේ ක්‍රීඩා ආචාර්ය අරුණ රත්නායක මහතා කටයුතු කළේය.
ඌව වෙල්ලස්ස විශේෂ
ඩී.එස්. ගුණතිලක