Home Sport News Room : ජාත්‍ය­න්තර ටයි­කොන්ඩෝ ශූර­තා­ව­ලි­යේදී ශ්‍රී ලංකා­වට පද­ක්කම් මල්ලක්

News Room : ජාත්‍ය­න්තර ටයි­කොන්ඩෝ ශූර­තා­ව­ලි­යේදී ශ්‍රී ලංකා­වට පද­ක්කම් මල්ලක්

2
0

මැලේ­සි­යාවේ පැවති 16 වැනි විවෘත ජාත්‍ය­න්තර ටයි­කොන්ඩෝ ශූරතා තර­ගා­ව­ලි­යට සහ­භාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩ­කයෝ පද­ක්කම් 23ක් දිනා ගැනී­මට සමත්ව තිබේ. ඊට රන් පද­ක්කම් 13ක්, රිදී පද­ක්කම් 5ක් සහ ලෝකඩ පද­ක්කම් 5ක් ඇතු­ළත්ව ඇත.

මේ තර­ගා­ව­ලිය රට­වල් 22ක ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 500කට අධික පිරි­ස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් මැලේ­සි­යාවේ ක්වාලා­ල­ම්පූර් නුවර පැවති අතර, තර­ගා­ව­ලි­යට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩා­යම පෙරේදා රාත්‍රියේ යළි මෙර­ටට පැමි­ණි­යහ.

කටු­නා­යක – ටී.කේ.ජී. කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here