Home Sport News Room : කොළඹ අධිකරණ කලාපයේ වාර්ෂික සැහැල්ලු පන්දු ක්‍රිකට් ශුරතාව අභියාචනාධිකරණ...

News Room : කොළඹ අධිකරණ කලාපයේ වාර්ෂික සැහැල්ලු පන්දු ක්‍රිකට් ශුරතාව අභියාචනාධිකරණ කණ්ඩායමට

0
0

කොළඹ අධිකරණ කලාපයේ වාර්ෂිකව පවත්වන සැහැල්ලු පන්දු  ක්‍රිකට් තරගාවලිය ඊයේ (14) බොරැල්ල වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි

උපරිමාධිකරණ සංකිර්ණයේ මාෂල් කාර්යාලය විසින් මෙවර මෙම තරඟාවලිය සංවිධානය කර තිබුණි

මෙම තරඟාවලියේ ශුරතාවය හිමි කර ගැනීමට අභියාචනාධිකරණ කණ්ඩායම සමත්විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here