Home Sport News Room : ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සුපිරි දක්ෂයෙක්

News Room : ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සුපිරි දක්ෂයෙක්

2
0

එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක ඉයන් බෙල් පත් කර තිබේ.

ඒ අනුව ඔහු අගෝස්තු 16 වනදා සිට තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිම වන තෙක් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here