Home Sport News Room : ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්

News Room : ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්

1
0

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලකුණු 287ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු වාර 47.1 කදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වූහ.

ඒ අනුව තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ලංකාව සමත් විය.

පැතුම් නිස්සංක ලකුණු 114 යි.

චරිත් අසලංක ලකුණු 91යි.

ඔවුන් දෙදෙනා හතරවැනි කඩුල්ල සඳහා ලකුණු 185ක් එක්කළ අතර එය එම කඩුල්ල සඳහා ශ්‍රී ලංකා වාර්තාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here