85
කෑගලු දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් දෙකක් වන රුවන්වැල්ල රාජකීය විදුහල සහ දෙහිඕවිට ජාතික පාසල අතර ‘ස්වර්ණ පළිහ‘ පාසල් මහා ක්‍රිකට් තරගය පළමුවරට මේ මස 23 වැනිදා රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. කවීෂ හිරුෂාන් රුවන්වැල්ල ජාතික විදුහල් පිලේ නායකයා ලෙස කටයුතු කරන අතර, දෙහිඕවිට ජාතික පාසල් පිල මෙහෙයවනු ලබන්නේ රුචිර රසාංග විසිනි.