79
මාතර සාන්ත තෝමස් විදුහලේ වත්මන් කණ්ඩායම සහ ආදි ශිෂ්‍ය කණ්ඩායම අතර පැවති සුහද බාස්කට්බෝල් තරගයෙන් විදුහල් කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය. කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මඟින් විද්‍යාලයේ බාස්කට්බෝල් පිටියේ විදුලි ආලෝක කුලුනු විවෘත කිරීමට සමඟාමීව මේ තරගය සංවිධානය කර තිබිණි. එහිදී විද්‍යාලයීය බාස්කට්බෝල් කණ්ඩායම් නායක දෙනෙත් චන්දුල විසින් විදුහල්පති අරවින්ද වීරක්කොඩි මහතා අතින් ජයග්‍රාහී කුසලානය ලබාගත් අයුරු.
නුවන් කොඩිකාර