Home World News Room : මිනිසෙක්ගේ පෙණහැල්ලෙන් එළියට ගත් කැරපොත්තා

News Room : මිනිසෙක්ගේ පෙණහැල්ලෙන් එළියට ගත් කැරපොත්තා

2
0

දරුණු හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලෙණු පුද්ගලයෙකුගේ පෙනහළු වලින් කැරපොත්තෙකු එළියට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කේරළයේ රෝහලක වෛද්‍යවරු පිරිසක් ශෛල්‍යකර්මක් මගින් මෙම කැරපොත්තා එළියට ගෙන තිබෙයි.

රෝගීයාගේ පෙණහලු අභ්‍යන්තරයට ඇතුළත් කළ නළයක් හරහා මෙම සත්ත්වයා පිටතට ගෙන ඇති අතර මෙම ශල්‍ය කර්මය සඳහා පැය 08 ක පමණ කාලයක් ගත වී තිබෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here