බොලිවුඩයේ සුපිරි තරු වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා නිවේදනය කර තිබෙයි.
ඔවුන් එහි සඳහන් කර ඇත්තේ මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ඔවුන්ගේ ප්‍රථම දරුවා බලාපොරොත්තුවෙන් සිටින බවයි.
මෙම පුවත පළ කිරීමත් සමග බොලිවුඩ් සිනමා තරු මෙන්ම ඔවුන්ගේ රසිකයන් මෙම යුවළට සුබ පැතුම් එක්කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි
The post බොලිවුඩයේ සුපිරි තරුව දිපිකා මව් පදවියට සැරසෙයි appeared first on දිනමිණ.