Home World News Room : බිල් ගේට් ඉන්දියාවට – දිනමිණ

News Room : බිල් ගේට් ඉන්දියාවට – දිනමිණ

1
0

ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ඉන්දියාවට පැමිණ තිබෙයි

ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවීමෙන් අනතුරුව එරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් හා ව්‍යාපාරිකයින් හමුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම හමුවේදී ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කෘතිම බුද්ධියේ බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධානය යොමු වී තිබෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here