Home World News Room : බර්කිනා ෆාසෝ දේවස්ථානයක වෙඩි තැබීමක් – බැතිමතුන් 15ක් ජීවිතක්‍ෂයට

News Room : බර්කිනා ෆාසෝ දේවස්ථානයක වෙඩි තැබීමක් – බැතිමතුන් 15ක් ජීවිතක්‍ෂයට

0
0

බර්කිනා ෆාසෝහි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ.

නැගෙනහිර නාටියාබෝනි ප්‍රදේශයේ දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේවස්ථානයේ අලුයම් කාලයේ යාඥා සිදුවන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවට අනාවරණය වී තිබේ.

“මෙම සිද්ධියෙන් විපතට පත් වූවන් සියල්ලෝම මුස්ලිම්වරු, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පිරිමින්” යැයි ප්‍රදේශවාසියෙකු AFP පුවත් ඒජන්සියට පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here