Home World News Room : පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි – දිනමිණ

News Room : පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි – දිනමිණ

0
0

පලස්තීන බටහිර ඉවුරේ පාලනය හිමිකරගෙන සිටි අගමැති  Mohammad Shtayyeh ගේ රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ අගමැති  Mohammad Shtayyeh පැවසුවේ තමා ජනාධිපති  මාමුද් අබ්බාස් ට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන් බවයි.

පලස්තීනයේ ගාසා තීරයේ බලය හමාස් සංවිධානය හිමිකරගෙන සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here